වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (29) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම…
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (29) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම…
පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් විසින් අදාළ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වූ නිශාන්ත බණ්ඩාර බස්නායක රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ ජුනි 03වනදා දක්වායි. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ඊයේ (25) පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි…
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (26) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනෙවිත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය…
දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අද (26) සිට ආරම්භ කරන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා. එම මූලස්ථානය සඳහන් කළේ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්න රෙද්‍රිගෝගේ උපදෙස් මත…
අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබදව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (26) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ නිදහස් චතුරස්‍රයේදීයි. අද පෙරවරු 9.00 සිට පස්වරු 03…
2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා එම ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම ආරම්භ කර තිබෙනවා. ආරක්ෂක…
2009 වසරේ වව්නියාවේදී වෛද්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වූ සැකකරුවෙක් නිදහස් කරන ලෙස ඊයේ (20) නියෝග කර තිබෙනවා. ඒ අභියාචනාධිකරණය විසින්. එම විත්තිකරු…
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහන් 2ක් ඊයේ (18) පවත්වා තිබෙනවා. එහිදී එක් වැඩටහනක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අනෙක් වැඩටහන වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී පවත්වා තිබෙනවා.