Tag: search

දකුණු කොරියානු ජනාධිපතිට විදෙස් ගමන් තහනමක්

දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යෝල්ට කොරියානු බලධාරීන් විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ පසුගිය 3වනදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනවලට ලක්කිරීම හේතුවෙන්. පසුගියදා ඔහුට…

2024 සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අදින් (10) අවසන් වීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කරන…

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (10) මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු, උතුරු…

රනිල්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකළේ නම් රට කඩාවැටිලා – රාජිත

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකළේ නම් රට මේ වන විට කඩාවැටී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත්…

විදුලිබල මණ්ඩල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට තීරණයක්

ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලුවද මේ අවස්ථාවේදී එවැනි ප්‍රසාද දීමනාවක් ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ…

යාපනයේ උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවක්

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවක් හෙට (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා උප්පැන්න සහතික නිකුත් කරන බවයි වර්තා…

සහල් මෙට්‍රික් ටොන් 30000ක් ඉන්දියාවෙන් ඇණවුම් කරයි

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 25000ත් 30000ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ සහල් ආනයනය කිරීමට අවසර ලබාදී තිබෙන…

ඩොනල්ඩ් ලූ දිවයිනට

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙක් ඇතුළු…

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

2024 ජනවාරි පළමුවනදා සිට මේ දක්වා සංචාරකයන් මිලියන 1.8ක් පමණ මෙරටට පැමිණ තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 184,158ක්. මෙය ඉතාමත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනවා.

දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා අස්වෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරටට හදිසි යුද නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ රට තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…