Tag: search

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (22) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 13 වනදා…

ඕස්ට්‍රේලියාවේ 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරයි

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් එරට පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයස අවරුදු 16ට අඩු ළමයින් සඳහා පනවා ඇති…

තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන්වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නිවාඩු 2024 නොවැම්බර් 23 වනදා සිට 2025 ජනවාරි 01 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම…

යාපනයට ගංවතුර

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ 3කට ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා. ඒ යාපනය ගුරුනගර්, නල්ලූර් කයිට්ස් යන ප්‍රදේශයන්වලයි. මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා…

ඩොලරයේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.54ක්…

IMF නියෝජිතයන් අද විශේෂ හමුවකට

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද (21) බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, කළුතර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 01 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්…

නොවැම්බර් පළමු සති දෙක තුළ පැමිණි සංචාරකයන් ලක්ෂය ඉක්මවයි

2024 නොවැම්බර් මාසයේ පළමු සති දෙක තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ නොවැම්බර් 1 වනදා සිට 17 වනදා…

යුක්රේනය රුසියාවට පහර දෙයි

ඇමරිකාව ලබා දුන් දිගු දුර මිසයිල යුක්රේනය පළමුවරට භාවිත කරමින් රුසියාවට පහර දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි…

නීති විරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයන් 08ක් අත්අඩංගුවට

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලීසිය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක්…