Tag: search

රුපියලේ දැනෙන වෙනසක්

රුපියලේ දැනෙන වෙනසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…

මන්නාරම වෙඩිතලතිව් යුද හමුදා කඳවුරේ උණක් පැතිරෙයි

මන්නාරම වෙඩිතලතිව් යුද හමුදා කඳවුරක උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් සෙබළුන් 500කට ආසන්න සංඛ්‍යාවක් එම කඳවුර තුළම නිරෝධායනයට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා වෙඩිතලතිව් ආධුනික පුහුණු පාසලේ පුහුණුව…

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ…

13 හැවිරිදි සිසුවෙකු අතුරුදන් වේ

පිළියන්දල වවනවත්ත පාර ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුවෙකු අතුරුදන්වී තිබෙනවා. ඒ අනුව පසුගිය 06 වනදා ඔහුගේ පියා විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.