Tag: search

ප්‍රදේශ රැසකට හෙට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය මෙන්න

මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972දෙනෙක්ගේ හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වී තිබෙනවා. එහි දැක්වෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ…

දුරකථන පැකේජයන්වල මිල ගැන විශේෂ දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ…

පොළොන්නරුව – සෝමාවතී මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පොළොන්නරුව – සෝමාවතී මාර්ගය ජලයෙන් යටවීමත් සමඟ එහි වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ සෝමාවතී මාර්ගයේ 36 කණුව අසල මේ වන…

තෛපොංගල් උත්සවය අදයි

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා. සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිඳුට කෘතවේදීත්වය දැක්වීම මෙම උත්සවයේ විශේෂත්වයයි. හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී…

බේරූට්හි සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට එක්සත් ආරාබි රාජ්‍යයේ අවධානය

වසර 3කට පසු ලෙබනනයේ බේරූට්හි පිහිටි සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට එක්සත් ආරාබි රාජ්‍යයේ අවධානය යොමු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එරට දූත…

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් අදත් විශේෂ බස් සේවා

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අද (13) දිනයේදීත් විශේෂ බස් සේවය ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේ අද උදෑසන හැටන් දක්වා අතිරේක බස්…

නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඉංගිරිය පොලිස් වසමේ අක්කර 60 ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 50ක් සමඟ සැකකරුවෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත්…

හජ් වන්දනාවට ශ්‍රී ලංකාවේ 3,500කට සෞදි අරාබියේ සත්කාරකත්වය

මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයන් 3,500ක් සඳහා සෞදි අරාබියේ සත්කාරකත්වය හිමි වී තිබෙන බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ඊට අදාළ…

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඔහු කියා සිටියේ විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ වන බවයි. ඒ අනුව…