Tag: search

ඇමරිකානු ජනපති සහ ඊශ්‍රායල අගමැති අතර දුරකථන සාකච්ඡාවක්

ඇමරිකානු ජනපති Joe Biden සහ ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu අතර ඊයේ (12) දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Biden ඇමරිකාවේ ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට පෙර ගාසා තීරයේ සටන් විරාමයක්…

ඇමරිකාවේ ලැව්ගින්නෙන් මියගිය පිරිස ඉහළට

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 24දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් සඳහන් කළේ මෙය ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී විපත…

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා ලබන 14වනදා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී තිබෙනවා. ඒ ජනවාරි 14වනදා යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන්. එදින හින්දු ආගමික රැඳවියන්ගේ…

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. එම සංවිධානය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, ⁠පස්සර සහ…

ඖෂධ පරීක්ෂාගාර කිහිපයක් ඉදිකිරීමට රජයේ අවධානය

ඖෂධ පරික්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂණාගාර කිහිපයක් ඉදිරියේදී ඉදි කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.…

දින 09ක් තුළ සංචාරකයන් 70,000ක් දිවයිනට

මෙම වසරේ මුල් දින 09 තුළදී පමණක් විදෙස් සංචාරකයන් 70,944දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. එම සංඛ්‍යාව 11,789ක්. එමෙන්ම…

යළි සහල් ආනයනය කරයිද?

යළි සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන ප්‍රකාශ කළා. ඒ ලුණුගම්වෙහෙර, පන්නෙගමුව ප්‍රදේශයේදී අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී…

ගිනිඅවි යළි භාරදීමට ලබාදුන් කාලය ගැන තීරණයක්

පෞද්ගලික පරිහරණය සඳහා ලබා දී ඇති ගිනිඅවි යළි භාරදීමට ලබා දී ඇති කාලය කිසිදු විටෙක දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය සඳහන් කළේ දැනට පෞද්ගලික පරිහරණය සඳහා පොලීසිය…

ඇමරිකානු සහ යුක්‍රේන ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

ඇමරිකානු ජනාධිපති Joe Biden සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ දුරකථන සංවාදයක නිරත වෙමින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේනයට අවශ්‍ය ඇමෙරිකාවේ සහයෝගය, රුසියාවට එරෙහිව ඇමරිකානු සම්බාධක…

විශේෂ දුම්රිය 4ක් ධාවනයට

එළඹෙන 14වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වි‍ශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජයසුන්දර සඳහන් කළේ ඊයේ (10) සිට මෙම…