රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු 8ක් විවෘත කරයි
පැවති වර්ෂාව හේතුවෙන් අංගමුව සහ රාජාංගන ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා. ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 5 බැගින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම…
පැවති වර්ෂාව හේතුවෙන් අංගමුව සහ රාජාංගන ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා. ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 5 බැගින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම…
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අද (11) උදෑසන අනතුරකට ලක් වී තිබෙනවා. එහි රියදුරුට නින්දයෑම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි…
පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 248,592ක් පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම වසරේදී සමස්ත සංචාරකයන් 2,053,465ක් දිවයිනට පැමිණ ඇති බවයි. එය 2023 වසරට…
පසුගිය දිනවලට සාපේක්ෂව අද (11) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් ලෙස සටහන් වුණා. එය 3.69%ක වැඩි…
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ එහි පැතිර යන ලැව්ගිනි සමඟ නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරා ගැනීමේ…
සුරාබදු බදු ඉහළ දැමීම හේතුවෙන් අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටිවල මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ලංකා දුම්කොළ සමාගම සඳහන් කළේ කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ…
සුරාබදු ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. එහි සඳහන් වන්නේ මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි. එම…
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව නැගෙනහිර, ඌව…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 114.64කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,926.00ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ගුරු විද්‍යාල අවසාන විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.…