Tag: Shashindra Rajapaksa remanded

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සමබන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකණය විසින් නියම කර තිබෙනවා. ඒ සැප්තැම්බර් 19වනදා දක්වායි. අල්ලස් කොමිසමේ නිලධාරීන්…