ලංකාවට තවත් පදක්කමක්
දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේයි. මේ අතර මීටර් 400 ඉසව්වේ…
දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේයි. මේ අතර මීටර් 400 ඉසව්වේ…
දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400 තරග ඉසව්ව නියෝජනය කරමින්. එම තරගය අවසන් කිරීම සඳහා ඔහු වැය…
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අද (19) නිවේදනය කළා. ක්‍රීඩකයන් 17දෙනෙක් ගෙන් යුත් ශ්‍රී…
පාකිස්ථාන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පාකිස්ථානයේ හිටපු වේග පන්දු යවන්නෙක් වන Aaqib Javed පත් කර තිබෙනවා. පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය දක්වා ඔහුව…