Tag: sri lanka

වැසි තත්ත්වය පහවයයි

මඩකළපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද (02) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

මෙරට ළමා සියදිවි නසා ගැනීම් ඉහළට

මෙරට ළමා සියදිවි නසා ගැනීම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ප්‍රජා වෛද්‍ය සංගමයප්‍රකාශ කළා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙහිදී සමාජ මාධ්‍ය අවභාවිතය මීට ප්‍රධාන හේතුව වී ඇති බව…

ග්‍රාම නිලධාරීන්ගෙන් තීරණයක්

අස්වැසුම වැඩසටහනට සම්බන්ධ සියලු රාජකාරීවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් දත්ත ලබාගැනීමේ දත්ත පද්ධතියේ පවතින දෝෂ සහගත තත්ත්වය හේතුවෙන්. ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන්…

ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුව සහ ඖෂධ පිළිබඳ අභියාචනා කමිටුවට සාමාජිකයන් පත් කරයි

ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව සඳහා නව සාමාජිකයන් පත් කර තිබෙනවා. සේවා සහ පරිපාලනය අමාත්‍යාංශය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ…

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මඟින් ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් කර තිබෙනවා. ඒ අනුව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි…

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 2ක ඉක්මවයි

මේ වසරේ ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ජනවාරි පළමු දින සිට 26දක්වා කාලය තුළ දිවයිනට…

බේරේ වැවේ ජල සාම්පල වල අවසන් පරීක්ෂාව අදයි

කොළඹ බේර වැවේ සතුන් මියයාම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදු කරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනයක නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය පවසනවා. පරිසර අධ්‍යයන අංශයේ…

මහ බැංකුව තීරණයක් ගනියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේම ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ…

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදයක්

ඉන්දීය ධීවරයන්ට වෙඩි වැදීමේ සිද්ධියට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. ඒ ඩෙල්ෆ් මුහුද ආසන්දී ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි වැදීමේ සිද්ධියට අදාළවයි. විදේශ…

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණයෙන් ලංකාවට වාර්තාවක්

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමට ජොහාන් පීරිස් සමත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම කන්ද මීටර 4,892කින් යුත් බවයි.