Tag: sri lanka

රතු කැකුළුවලට සුදු කැකුළු මිශ්‍ර කිරීමේ ජාවාරමක්

රතු කැකුළු සහල්වලට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ වෙළෙඳපොළේ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම්…

නව ගුවන් හමුදාපතිවරයෙක් පත්කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20වන ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දුල එදිරිසිංහ පත්කර තිබෙනවා. ඒ හෙට (29) සිට ක්‍රියාත්මක වන පරිදියි. ඔහුව එයාර් මාෂෙල් ධූරයට උසස් කිරීමට නියමිත…

තාවකාලික වැසි තත්ත්වයේ වැඩි වීමක්

උතුරු,උතුරුමැද,නැගෙනහිර,ඌව,දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපය තුළදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ…

යෝෂිතව ඇප මත මුදා හරියි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල…

ඩිජිටල් IDයට දත්ත එකතු කරන මධ්‍යස්ථාන රැසක්

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා කියා…

පුංචි ඡන්දය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් 2වන සතියේදී හෝ 4වන සතියේදී පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇතැයි තමා විස්වාස කරන බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. ඒ යාපනය ප්‍රදේශයේදී…

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිදහස ආරක්ෂා කිරීමට රජය කැපවෙයි

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය සහ වාර්ෂික සුහද හමුව ක්‍රිකට් තරඟය අද (26) පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. එහිදී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සහ ජනමාධ්‍යවේදීන්ගේ නිදහස ආරක්ෂා කිරීමට රජය…

කොළඹ වරාය නගරයට නව සංවර්ධන ව්‍යාපෘති සහ නව ආයෝජකයන් අවශ්‍යයි – ජනපති

කොළඹ වරාය නගරයට නව සංවර්ධන ව්‍යාපෘති සහ නව ආයෝජකයන් කැඳවා ගැනීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ සිය ප්‍රථම චීන සංචාරය අතරතුර බෙල්ජින්හීදී චීන…

ගුවන් සමාගම් නොගෙවූ බදු මුදල් අයකර ගැනීමට පියවර

ඇතැම් ගුවන් සමාගම් රජයට නොගෙවූ බදු මුදල් අයකර ගැනීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකා…

ධීවරයන්ට රක්ෂණයක්

ධීවරයන්ට රක්ෂණයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ පවසනවා. ධීවර නියෝජ්‍ය ඇමති කියාසිටියේ ඒ සඳහා මේ වනවිටත් රක්ෂණ සමාගමක් එකඟතාවය පළකර ඇති බවයි. ඔහු ගාල්ල ප්‍රදේශයේ…