Tag: sri lanka

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර,මඩකලපුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු මැද සහ…

පාලම් ව්‍යපෘතියක් අතරමග නවතියි

සැලසුමක් නොතිබීම හේතුවෙන් නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාලම් ව්‍යපෘතියක් අතරමග නතර වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ…

2024දී මෙරට සිසුන් ලක්ෂ 05ක් දේශගුණික විපර්යාස නිසා පීඩාවට

2024 වසරේදී ශ්‍රී ලංකාවේ සිසුන් 515,306ක් දේශගුණික විපර්යාස හේතුවෙන් පීඩාවට පත්වූ බව යුනිසෙෆ් සංවිධානය පවසනවා . ඒ අදට (24) යෙදෙන ජාත්‍යන්තර අධ්‍යාපන දිනයේදී නිකුත් කළ “Learning Interrupted: Global Snapshot of…

තානාපතිවරුන්ට නව ඉලක්ක

රටවල් සඳහා පත්කරනු ලබන තානාතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා වෘත්තීය නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ප්‍රකාශ කළා. ඒ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වසර…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චන්ග් අතර හමුවක් පවත්වා තිබෙනවා .ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදීයි . මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් හා ජනමාධ්‍ය…

කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් නැවත ආරම්භ වෙයි

කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කර ඇති බවයි.…