Tag: srilanka

ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගනියි

ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. එහිදී බලශක්ති ආනයනය හා අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා…

ඉදිරියේදී සාමාන්‍ය කාලගුණයක්

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළා. එම…

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්

පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික සාකච්ඡා ඇරඹී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡාව ඉසුරුපාය…

ප්‍රවාහන ඇමතිගෙන් වැඩපිළිවළක්

ගමනාගමන ප්‍රශ්න ව්‍යුහාත්මකවත් තාක්ෂණිකවත් විසඳීමට ජනතාවට ඍජුව සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රමයක් සකස් කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශකළා. ඒ ඊයේ(30) සවස ජාතික ගමනාගමන කොම්සමේදීයි.…

පැරාලිම්පික් ලෝක වාර්තාවක් දිනූ සමිත දුලාන්ට නව හෙල්ලයක්

පැරාලිම්පික් ලෝක වාර්තාවක් පිහිටවූ සමිත දුලාන්ට නව හෙල්ලයක් ලබාදී තිබෙනවා. සමිත දුලාන් ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ (SLCMP) බලයලත් නිලධාරිකෙනෙක් වන මොහු 2024 ලෝක පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි…

ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළට

ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මේ බව සඳහන් කළේ ඊයේ (30) පැවති මාධ්‍ය…

ප්‍රදේශ කිහිපයකට වැසි

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය…

නිදහස් දින පෙරහුරු පැවැත්වීම ගැන ප්‍රකාශයක්

මහජනයාට සිදුවන දුෂ්කරතාවයන් අවම කරගනිමින් මෙවර නිදහස් දින උළෙලේ පෙරහුරු පැවැත්වීමට කටයුතු කරන බව ආරක්ෂක ලේඛම් විශ්‍රාමික එයාර් වයිස් මෂෙල් සම්පත් තුය්යකොන්තා සඳහන් කළා. ඒ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ…

පාස්පෝට් අර්බුදයේ විද්වත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ එම වාර්තාව…

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද ඇරඹෙයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේදීයි. මෙම සැසිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්විමට තීරණය කර…