Tag: srilanka news

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ලබාදීමට දැවැන්ත මුදලක්

ආපද‍ා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීම වෙනුවෙන් ජනපති නියමයෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ආපද‍ා හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවන් රුපියල් ලක්ෂ 10ක් වන්දි ලෙස ලබාදීමට…

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් තවත් ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයන් 4,623ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපද කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රවී ජයරත්න සඳහන් කළේ…

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්වෙයි

වත්මන් රජය රටේ දිළිඳු බව තුරන් කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙල සහ ඊට දක්වන ප්‍රමුඛතාවය මෙන්ම උනන්දුව තම සංවිධානයේ සතුටට හේතුවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ…

අනුදි තවත් තරග වටයකින් ඉදිරියට

Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේදී අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා. ඒ අනුව මෙම තරග අංශය නියෝජනය කරමින් ශ්‍රී…

තැපැල් සේවකයන් දැඩි තීරණයක් ගනියි

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂණ සඳහන් කළේ අද (28)…

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350 ක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ජුනි 1 වනදා දක්වායි. කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික…

හරක් කටාගේ නඩුවක් විභාගයට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට අදාළ නඩුව විභාගය සඳහා ජුනි 09 වනදා කැඳවන ලෙස…

දියඇලි කිහිපයක් සක්‍රීය මට්ටමට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ තද වැසි ඇදහැලෙමින් පවතිනවා. ඒ හේතුවෙන් ඩෙවෝන් සහ සෙන්ක්ක්ලෙයාර් ඇතුළු දිය ඇලි කිහිපයක ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවයි වාර්තා…

මැතිවරණ ආදායම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට වැඩ වරදියි

පළාත් පාලන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ අදාළ වාර්තා භාරදීමට දුන්…

මහනුවර නගර සීමාවට ජල කප්පාදුවක්

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළ ඉදි කිරීමේදී සිදුවූ ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු 2.00 සිට ලබන 30වනදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට…