පවතින කාලගුණය දරුණු වෙයි
සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
ප්‍රවීණ ගායන වේදී චන්ද්‍රා ද සිල්වා වීරසිංහ අද (25) උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු වුණා. පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ…
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩා ඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ලොරි රථයේ පසුපස යතුරු පැදිය…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…
ලබන 20 වනදාට පෙර මහජන ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලීසියට දැනුම් දී තිබෙනවා. අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ වැඩබලන පොලිස්පතිවරයා විසින් එය සියලු ජ්‍යේෂ්ඨ…
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ රත්මලාන පිහිටි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි. සිය සේවය ස්ථිර…