Tag: srilanka

ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

විකිණීමට සූදානම් කර තිබූ ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 300ක් වූ ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කටුනායක පොලිස් වසමේ ඇවරියවත්ත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (27) කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක්…

රජයේ ඉඩම් වල පොල් අස්වැන්න කර්මාන්ත වෙත නිකුත් කිරීම අත්හිටුවයි

රජයේ ඉඩම් වලින් ලබාගන්නා පොල් අස්වැන්න කර්මාන්ත වලට නිකුත් කිරීම අත්හිටුවා ඇති බව වෙළඳ වාණිජ හා අහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන ප්‍රකාශ කළා. ඒ වෙළෙඳපලේ පවතින පොල් හිඟය…

ශ්‍රී ලංකා රුපියල ඉහළට

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (27) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල…

ආනයනයික ප්‍රථම ලුණු තොගය ලංකාවට

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ලැබුණු බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා. මෙරට පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් ලුණු නොමැති වීම හේතුවෙන් ලුණු…

ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරුමැද,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය…

පාරිභෝගික අධිකාරිය පසුගිය වසරේ සිදුකළ වැටලීම් ගණන විසිදහස ඉක්මවයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 2024 වසරේදී වැටලීම් 24,761ක් සිදුකර තිබෙනවා. එහිදී නඩු පැවරීම් 23,953ක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව පවරා ඇති නඩුවලින් අවසන් කළ නඩු සඳහා මහේස්ත්‍රාත්…

සහල් මෙට්‍රික්ටොන් 4000ක් රේගුවේ සිරවෙයි

පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 4000ක් නිදහස් කරගැනීමට නොහැකිව රේගුවේ රඳවාගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ රජය විසින් සහල් ආනයනයට ලබාදී…

ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ගණන 188ක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. ඒ කොළඹ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත්…

පොල් සංවර්ධන මණ්ඩලයෙන් දැනුම්දීමක්

පොල් ගස් කැපීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයෙන් අනිවාර්යෙන් අවසර ලබා ගත යුතු බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. 2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමේදී අවසරයක් ලබාගත යුතු බවයි…