Tag: srilanka

විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

ප්‍රසම්පාදනයක් මඟින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. ඒ ඊයේ (23) විපක්ෂනායක සජිත්…

අද කාළගුණ තත්ත්වය

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී…

නිර්වින්දන වෛද්‍යවරයෙක් රිමාන්ඩ්

විත්තිකාර නිර්වින්දන වෛද්‍ය වරයෙක් තමන් අසනීපයැයි අධිකරණයට ඉදිරිපත් කළ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළා. ඒ ලබන 13වනදා දක්වායි . තීරුබදු…

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන අගමැති කතාකරයි

2024 වර්ෂයේදී පැවති 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව අගමැති ආචාර්යය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ අද (23) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්…

දුම්රිය ඊ ටිකට්පත් මාෆියාවට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

විදේශිකයන්ට අධික මිලකට දුම්රිය ටිකට්පත් විකිණීමේ ජාවාරමක් සම්බන්ධව පසුගිය සතියේදී වාර්තා වුණා. ඒ සම්බන්ධව විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර අතර එමගින් එක්අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්…

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන සහ බිරිඳ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . පසුගිය 2014 වසරේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් මිලියන 6.1ක් මුදලක් ගංවතුරෙන්…

අදත් වැසි කාලගුණයක්

නැගෙනහිර , ඌව සහ දකුණු පළාත්වලත්, මාතලේ , නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා . උතුරු පළාතෙත් ,…

චීනයේ නව කොන්සියුලර් කාර්යාලයක්

චීනයේ චෙන්දු (Chengdu) නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව රජය පවසනවා. විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය අතරතුරදී මේ සම්බන්ධයෙන්…

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් දිවි සැරිය නිම කරයි

මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙක් වන අනිල් භාරතී අද (22) අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මිය ගොස් තිබෙන බවයි…

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 02කට ආසන්න බවයි. මෙම…