Tag: srilanka

වාර්තාගත සංචාරකයන් පිරිසක් දිවයිනට

මෙම මාසයේ මුල් සති දෙක තුළදී පමණක් විදෙස් සංචාරකයන් 112,415දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියානු ජාතිකයන් වන බවයි. එම සංඛ්‍යාව 19,353ක්. එමෙන්ම…

මාලිංග ‘විසි එකේ මන්තරය’ නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ බිහි වූ අති දක්ෂ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් පන්දු යැවීමේ මාර්ගෝපදේශක පොතක් එළි දක්වා තිබෙනවා. එය ‘ විසි එකේ මන්තරේ’ ලෙසයි නම් කර ඇත්තේ. එම…

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කරයි

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ගාමිණී වික්‍රමපාල පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය අද (21) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින්…

ප්‍රදේශ රැසකට වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලට අද (21)…

බස් අනතුරකින් 14දෙනෙක් රෝහලට

මඟී ප්‍රවාහන බස් රථයක් අද (20) අලුයම අනතුරට ලක්වී තිබෙනවා. ඒ සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදීයි. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස්…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලට අද (20)…

දිවයිනේ වැසි තත්ත්වය ඉහළ යයි

දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව අද (19) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව උතුරු, උතුරු…

ශීත ඍතුවේ උණුසුම්ම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය නම් කරයි

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ජීවන රටා සඟරාවක් වන වෝග් සඟරාව විසින්. ඒ අනුව පෞරාණික වෙරළ තීරයන්, බහුල…

ඩොලරය හමුවේ රුපියල තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.94ක් ලෙස…

රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (28) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.57ක් ලෙස සටහන්…