Tag: srilankanews

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. ඔහුව මෙලෙස අත්අඩංගුවට…

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යලි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික හමුදාවේ හිටපු හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එළඹෙන සැප්තැම්බර් 24වනදා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ පොල්ගලවෙල මහේස්ත්‍රාත් අධිකරණය…

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ ඔහුව අද (08) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 02ක ශරීර ඇප මතයි.

විදෙස් ගමන් බලපත්‍ර 83ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස විවිධ පුදගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සතකයේ තබාගෙන සිටි සැකකරුවෙක් සහ සැකකාරියක් ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට…

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති…

රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ පෞද්ගලික හේතුවක් මත බවයි වාර්තා වන්නේ.

හෙට ක්‍රියාත්මක කිරීමට නියමිත වූ කොළඹ ජල කප්පාදුව අවලංගුයි

හෙට (06) පෙරවරු 10.30 සිට පස්වරු 7.30 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 09ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර එය අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන…

රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය අත්හිටුවයි

රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක්…

විදුලි සේවකයින් අද රාත්‍රියේ සිට අකුරට වැඩ

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසනවා. ඒ අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල…

රාජිත සේනාරත්න යළි බන්ධනාගාරයට

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. ඒ පැය 05ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.