අද ප්‍රදේශ රැසක කාලගුණය දරුණු අතට
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා. මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ඊයේ (11) සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා. ඒ පැවති අධික වර්ෂාව සමඟ එම දුම්රිය…
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul අතර සාකච්ඡාවක් ඊයේ (11) පවත්වා තිබෙනවා. ඒ බර්ලින්හී වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි. රජයේ ප්‍රමුඛතා මත…
වැඩතහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් නීතිවිරෝධී ලෙස…
මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම…
2025 වසරේ දෙවන භාගය සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ගම්පහ ප්‍රදේශ රැසකට අද (11) පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය…
ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය,…
කොත්මලේ – පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා. ඒ එම මාර්ගයට ගල්කොරිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.