Tag: srilankanews

පොලිස් නිලධාරියෙක් රිමාන්ඩ්

අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙක් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පොලිස් නිලධාරියා විසින් රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදිය පැදවූ…

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ගැන විශේෂ නිවේදනයක්

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය විසින් වාර්තා කරන පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලංකා…

යෝෂිතගේ සහ ඩේසි ආච්චිගේ නඩුවක් කැඳවීමට දිනදෙයි

මුදල් විශුද්ධි කරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි…

ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම යළි බලාත්මක කිරීමට නියෝගයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැන වූ තීරු බදු නියෝග යළි බලාත්මක කිරීමට එරට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 28වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවලට පැන වූ…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් දිවි සැරිය නිමකරයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක හේරත් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු අභාවප්‍රාප්ත වන විට 73 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ…

මහින්දානන්දට සහ නලින්ට බරපතල වැඩ සහිත සිරදඬුවම්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලබා සිටි…

වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (29) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම…

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ්…

ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට පස් අවුරුදු සැලැස්මක්

ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට තුළ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව එම වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂකව සිටි අබ්දුල් රහීම් සිද්ධික් ප්‍රකාශ කළා. ඒ ඔහු මෙරට වසර 04ක සිය සේවා කාලය…

අද විශේෂ හමුවක්

නිල රාජ්‍ය සංචාරයක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් අද (27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අද…