Tag: srilankanews

16 වන රණවිරු සැමරුම අද පස්වරුවේ

දශක 3කට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සමරන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ල, රණවිරු…

විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින…

ඇමරිකානු ජනපතිට සම්මානයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිවිල් පුරවැසියෙක්ට පිරිනමන ඉහළම සම්මානය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ…

ඉන්දු – පාකිස්ථාන සටන් විරාමය දීර්ඝ කරයි

ඉන්දු – පාකිස්ථාන සටන් විරාමය දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව මෙම සටන් විරාමය ලබන 18වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟ වී ඇති බවයි.…

පිල්ලයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

හිටපු අමාත්‍යවරයෙක් වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත…

සියලු පක්ෂවලට කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.…

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන සුබ ආරංචියක්

මෙම වසර තුළ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධනඅමාත්‍යාංශය පවසනවා. ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සදහන් කළේ ධීවර…

මාස 5ක් තුළ 965දෙනෙක්ට දිවි අහිමි වෙයි

මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 965දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අදාළ කාලය තුළ බරපතළ අනතුරු 1,842ක් සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මාලිමාව ජයග්‍රණය කළ පළාත් පාලන ආයතන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන…

වාහන සුසර කිරීමේ දන්සලක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ සහයෝගයෙන් දින 2ක වාහන සුසර කිරීමේ දන්සලක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වාහන…