මාස 5ක් තුළ 965දෙනෙක්ට දිවි අහිමි වෙයි
මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 965දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අදාළ කාලය තුළ බරපතළ අනතුරු 1,842ක් සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 965දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අදාළ කාලය තුළ බරපතළ අනතුරු 1,842ක් සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ සහයෝගයෙන් දින 2ක වාහන සුසර කිරීමේ දන්සලක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වාහන…
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් 38දෙනෙක් නීතියේ රැහැනට හසුවී තිබෙනවා. ඒ අප්‍රේල් 21වනදා සිට 28වනදා දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදීයි. ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල…
මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක බිහිසුණු රිය අනතුරක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් 21දෙනෙක් ජිවිතක්ෂයට පත්වූ බවයි. බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ පමණක් තොරණ් 23ක් නිර්මාණය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොස්ගස් හන්දිය, ඔරුගොඩවත්ත, තොටළඟ, දෙමටගොඩ බොරැල්ල, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, මහරගම පිළියන්දල, බෙල්ලන්විල ආදී ප්‍රදේශවල…
ටිබෙටයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බවයි. එම භූ කම්පනය ටිබෙටයේ ෂිගාට්ස් නගරයට ආසන්නව හටගෙන තිබෙනවා.…
ඇමරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී තිබෙනවා. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ දෙරට අතර දින 90 ක් සඳහා ඔවුන්ගේ…
රුසියන් ජනාධිපති විලැදිමිර් පුටින් මුහුණට මුහුණ හමු වීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විසඳුමකට යාමට බලාපොරොත්තු වන බවත් යුක්‍රේන ජනාධිපති විලොදිමිර් සෙලෙන්ස්කි අවධාරණය…