ඇමරිකාව සහ චීනය අතර ගිවිසුමක්
ඇමරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී තිබෙනවා. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ දෙරට අතර දින 90 ක් සඳහා ඔවුන්ගේ…
ඇමරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී තිබෙනවා. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ දෙරට අතර දින 90 ක් සඳහා ඔවුන්ගේ…
රුසියන් ජනාධිපති විලැදිමිර් පුටින් මුහුණට මුහුණ හමු වීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විසඳුමකට යාමට බලාපොරොත්තු වන බවත් යුක්‍රේන ජනාධිපති විලොදිමිර් සෙලෙන්ස්කි අවධාරණය…
සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඔ කොටුව සහ බදුල්ල අතර…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.88ක් ලෙස සටහන්…
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලිය වෙනුවෙන් අද (09) එක්වීමට නියමිතව තිබෙනවා. ඒ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්ව…
අපනයන සඳහා පනවා තිබෙන තිරු බදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමේ ඉදිරි අදියර සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම…
2026 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.5ක් දක්වා ඉහළ යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් ප්‍රකාශ කළා. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ…
නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභී පෙරුවියානු ලේඛක Mario Vargas Llosa අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අභාවප්‍රාප්ත වන විට 89 හැවිරිදි වියේ පසු වූ බවයි. මේ අතර ඔහු විසින් රචිත…
කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වී තිබෙනවා. ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන්. කාන්තාවෝ පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු…
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා සැපයීම හෙට සිට අප්‍රේල් 17වනදා දක්වා සීමිත කර තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම දිනවලදී ටෝකන්පත් නිකුත් කිරීම මධ්‍යහ්න…