ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.…
මියන්මාර සරණාගතයන් 103දෙනෙක් රැගත් බෝට්ටුවක් මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොඩබස්වා තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ මියන්මාරයේ සිට සරණාගතයන් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරල තීරයට පැමිණ…
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වසරේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ…
පාකිස්ථානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්. ඒ අනුව සහිවාල් වර්ගයට අයත් පුංගවයින් පස් දෙනෙක් සහ නිලි…
රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන…
මෙරට පොලිස් වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා. එමඟින් උතුරු පළාතේ පොලිස් ස්ථානවල රාජකාරී අවශ්‍යතා සඳහා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 287.45ක් ලෙස…
සයිප්‍රසයේ සේවයේ නිරත වන මෙරට ශ්‍රමිකයන් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කර ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කළා. ඒ කොළඹ ප්‍රදේශයේ පැවති…
ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක් වී තිබෙනවා. ඒ එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන්. මෙම අනතුරින් පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. එම මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න…