අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහා මාතර දිස්ත්‍රික්කවලත් අද (19) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ…
උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහා මාතර දිස්ත්‍රික්කවලත් අද (19) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ…
2024 සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින ගැන දැනුම් දීමක් 2024 (2025) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි දැක්වෙන්නේ අදාළ…
පසුගියදා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්න ලෙස ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ…
කොළඹ කොටස් වෙළඳපොළේ අද (18) සියලු කොටස් මිල දර්ශකය ඒකක 97.84කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 14,614.30ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම…
2024 වසරේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ මේ වසරේ දෙසැම්බර් 13වනදා වන විට…
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (18) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට…
රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල පිපිරීමකින් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි. ඒ අතර රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ…
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (16) ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන්. එහිදී…
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව නිකුත් කළ වාර්තාවට අනුව මෙම වසරේ තුන්වන කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත ආදායම 5.5%කින් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂයේ තෙවන කාර්තුවේදී…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.44ක් ලෙස සටහන්…