වතුකරයට මහල් නිවාස
වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ…
වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ…
කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැක කෙරන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11)…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.99ක්…
ඊශ්‍රායලය විසින් සිරියාවේ අල් බයිඩා සහ ලටාකියාහි වරායන්වලට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් වරායට විශාල හානියක් සිදුවී නාවික යාත්‍රා 15ක් සම්පූරණයෙන්ම විනාශ වී…
හැටන් පොලිස් වසමේ වනරාජා වත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් වයස අවුරුදු 25 – 46 අතර පසුවන රත්නපුර, කහවත්ත, බලංගොඩ, හැටන් සහ…
පොත් ප්‍රකාශනය සඳහා පනවා තිබෙන 18%ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් දිනේෂ් කුලතුංග සඳහන් කළේ අදාළ යෝජනාව…
අහුංගල්ල පොලිස් වසමේ මුහුදේ දිය නාමින් සිටි විදේශීය ජාතික පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඊයේ (10) දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින්…
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ එම වෙළඳුන් පනවා ඇති පාලන මිල ඉක්මවා සහල් අලෙවි…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට…
පසුගිය 2වනදා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරීන් 04 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන්ව අද (10) කඩුවෙල මහේස්ත්‍රාත්…