මින්දනාඕ දූපතේ ප්‍රබල භූකම්පනයක්
පිලිපීනයේ මින්දනාඕ දූපතේ රික්ටර් මාපක 5,7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූකම්පනය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරට විහිද ඇති බවයි. ඉන් සිදු වූ ජීවිත හෝ…
පිලිපීනයේ මින්දනාඕ දූපතේ රික්ටර් මාපක 5,7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූකම්පනය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරට විහිද ඇති බවයි. ඉන් සිදු වූ ජීවිත හෝ…
උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළේ දෛනිකව ටොන් 450ක්ව පැවති කසළ බැහැරකිරීම මෙම මාසය…
ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ අද සිට ලබන 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙනවා. ඒ එය ආශ්‍රිතව සිදුකරන සංරක්ෂණ කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව අද සිට 31වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම…
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (28) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ…
නාසා ආයතනය මඟින් යවන ලද පාකර් සූර්ය ගවේෂණ යානය අභ්‍යවකාශ යානය සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබෙනවා. මෙම යානය සූර්යයාට ළඟා වී තිබෙන්නේ සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ සිට සැතපුම් මිලියන 3.8ක…
ජාතික තෛපොංගල් සැමරුම ජනවාරි 18 වනදා යාපනය තෙල්ලිපලේ ප්‍රදේශයේ පැවැත්වීමය තීරණය කර තිබෙනවා. ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින්. එම වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (26) විෂයභාර…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.49ක්…
පවතින උත්සව සමය නිමිත්තෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (27) හෙට (28) සහ අනිද්දා (29)…
චීනය විසින් නිෂ්පාදනය කළ “Tansuo 3” නමැති ගැඹුරු සහ ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීනයේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…
හික්කඩුව, තිරාණගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී දිය නාමින් සිටි විදේශිකයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් තිබෙනේ 33 හැවිරිදි රුසියානු ජාතිකයෙක් බවයි. එම අනතුර සිදුවන…