Tag: srilankanews

ඕස්ට්‍රේලියාවේ 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරයි

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් එරට පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයස අවරුදු 16ට අඩු ළමයින් සඳහා පනවා ඇති…

ඊශ්‍රායල් යන ශ්‍රමිකයන්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු අඩු කරයි

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගෙන් අය කරනු ලබන ගුවන් ටිකට්පත් ගාස්තුව අඩු කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ එම ටිකට්පත් ගාස්තුව රුපියල් 100,000ත් 75,000ත් දක්වා…

තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන්වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නිවාඩු 2024 නොවැම්බර් 23 වනදා සිට 2025 ජනවාරි 01 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම…

IMF නියෝජිතයන් අද විශේෂ හමුවකට

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද (21) බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, කළුතර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 01 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්…

සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට පියවර

කෙටි කාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ සතොස සහ රාජ්‍ය…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්

ගිණිකොණ දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23 වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ…

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම පැමිණි 18ක් පොලිස් දැලේ

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසීය සඳහන් කළේ එම එම…

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යළි වැඩ භාරගනියි

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගෙන තිබෙනවා. එම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සඑක්ව සිටියා.…