ශ්‍රීපාද වන්දනා සමය ගැන විශේෂ ගැසට් නිවේදනයක්
ලබන වසරේ මැයි මස 13වනදා දක්වා ක්‍රියාත්මක වන ශ්‍රීපාද වන්දනා සමය ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුවයි. එහි…
ලබන වසරේ මැයි මස 13වනදා දක්වා ක්‍රියාත්මක වන ශ්‍රීපාද වන්දනා සමය ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුවයි. එහි…
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කලා වැවේ හදිසි වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා. කලා වැව භාර ඉන්ජිනේරුවරයා සඳහන් කළේ ජල ධාරිතාව අක්කර අඩි 83,821ක මට්ටමකට පැමිණීම…
මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයන් මිලියන 1.9කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවයි. දෙසැම්බර් මාසය…
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද (14) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. ඒ අනුව බදුල්ල…
උතුරු සහ නැගෙනහිර පළාත්වලට අද (14) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.92ක්…
කථානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත්…
වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහැර හෙට (14) රාත්‍රි 7 සිට අනිද්දා (15) අලුයම් කාලය දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඒ…
මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැක ගැනීමට හැකියාව තිබෙනවා. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ උල්කාපාත වර්ෂාවක දර්ශනීය සහ…
දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට ජන හා නිවාස සංගණනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ ජනතාව දැනුම් දුන්නේ නිවසට පැමිණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු…