Tag: srilankanews

බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ ලබන 19වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…

පොලිස් නිලධාරීන් 58දෙනෙක්ගේ සේවය අත්හිටුවයි

පොලිස් නිලධාරීන් 58දෙනෙක්ගේ සේවය අත්හිටුවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් පැවති වැඩසටහනකදීයි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය…

රුපියල් ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 1, අයිස් ග්‍රෑම් 50ක් සහ හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව – කරුප්පන්කර්නි ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත්…

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසු වැසි

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…

සමහර අත්අඩංගුවට ගැනීම්වලදී නීති උල්ලංඝණයවීම් වාර්තා වනවා – මානව හිමිකම් කොමිසම

සමහර අත්අඩංගුවට ගැනීම්වලදී බරපතල ලෙස නීති උල්ලංඝණයවීම් වාර්තා වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හැටන් ආරියගම මාර්ගයේ නව පරිශ්‍රයක,…

සති අන්තයේ කාලගුණය තරමක් අයහපත්

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්…

උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය (08) අදට දී තිබෙනවා. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මඟහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු…

ඉන්දීය ජාතිකයින් 11දෙනා පිටුවහල් කිරීමට නියෝග

සූදූ ජාවාරමක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වූ ඉන්දීය ජාතිකයින් 11දෙනා අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂය බැඟින් වූ දඩ නියම කර තිබෙනවා. ඒ අනුව දඩ…

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

ලබන සෙනසුරාදා (09) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස…