ඉම්රාන් ඛාන් දින දින 14කට සිරගෙදරට
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එරට ත්‍රස්ත විරෝධී අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඒ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මෑතකදී කරන ලද විරෝධතාවලට සම්බන්ධ නඩු 7කට…
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එරට ත්‍රස්ත විරෝධී අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඒ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මෑතකදී කරන ලද විරෝධතාවලට සම්බන්ධ නඩු 7කට…
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිඟතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි. මේ අතර ගාසා තීරයට…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.39ක්…
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ විරෝධතාවයේ නිරත වූ 04දෙනෙක් අත්අඩංගුවට…
සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් සති 02කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය මාසයේ 09 වනදා සිට පුද්ගලයින් 25,000කට පමණ සරම්ප එන්නත ලබාදී ඇති බවයි. එන්නත් ලබාදෙන…
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කේම්බ්‍රිජ් විනිශ්චයකාර ව්‍යාපාරික පාසලේ නව පීඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් වන මහාචාර්ය ගිෂාන් දිසානායක නම් කර තිබෙනවා. ඔහු හෙට (01) එම පීඨාධිපති ධූරයේ පත්වීම භාර ගැනීමට නියමිත බවයි වාර්තා…
ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (30) රාත්‍රී 7.00 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්. මෙම සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 90ක පමණ වේගයකින් අද…
ඉදිරි මාසය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද (30) පස්වරුවේ ප්‍රකාශ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු වුණේ පසුගිය ඔක්තෝබර්…
බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. ඒ උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර 07 කණුව ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන්. ඒ හේතුවෙන් බණ්ඩාරවෙල දෙසට ධාවනය කිරීමට…
අධික වර්ෂාපතනයත් සමඟ විවෘත කර තිබූ රාජාංගණය ජලාශයේ වාන් දොරටු සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර තිබෙනවා. ඒ ජලාශයේ ජල මට්ටම අඩු වී යාම හේතුවෙන්. මේ අතර අංගමුව ජලාශයේ සියලුම වාන්…