බදු ගෙවන්නන්ට විශේෂ දැනුම් දීමක්
2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවයි.…
2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවයි.…
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මීදුම් තත්ත්වයක් නොවන වායු දුෂණ තත්ත්වයක් මතුවී තිබෙනවා. හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නෝටන්බ්‍රිජ් සහ ගිනිගත්හේන ප්‍රදේශවල කදු මුදුණේ සහ පහත් බිම් වල වෙනත් දිනයන්හි දක්නට නොලැබෙන…
අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ගොවිබිම් අක්කර 375,000ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ අදාළ ගොවිබිම්වලින් ජලය බැස යාමෙන් පසු ඊට…
කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා අද පස්වරු 12.00 සිට හෙට පෙරවරු 6.00දක්වා ජාල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ අඹතලේ සිට එලි හවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේෂණ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (29) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.31ක් ලෙස සටහන්…
අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව අද (29) දහවල් 12.00වන විට පුද්ගලයින් 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන සඳහා නිකුත් කළ තාවකාලික අංක තහඩු දෙසැම්බර් මස 15 වනදායින් පසුව අවලංගු කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදිනට පෙර ස්ථිර අංක තහඩු…
කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලතම ඇතා ලෙස සැලකෙන දීඝදන්තු 1 ඇතා මියගොස් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ඇතා විදුලි සැර වැදී මියගොස් ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (28) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.57ක් ලෙස සටහන්…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජයසුන්දර මේ බව ප්‍රකාශ කළා. මීට පෙර උසස් පෙළ…