Tag: srilankanews

රජයේ සම්පාදන වැඩපිළිවෙළට නව මාර්ගෝපදේශ මාලාවක්

රජයේ ආයතන විසින් භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා, ප්‍රසම්පාදනය කිරීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින්.…

ජනපති අනුරට චීනයෙන් ආරාධනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හට චීනයේ සංචාරයක් සඳහා නිල ආරාධනාවක් ලැබී තිබෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් නිල වශයෙන් එම ආරාධනය…

රුපියල අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.66ක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර තිබෙනවා. ඒ ඔහු විසින් 2021 වසරේ මාර්තු 22 වනදා මෝටර් රථයක්…

මැතිවරණ කොමිසම අනිද්දා රැස් වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අනිද්දා (28) උදෑසන 10.00ට රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම මැතිවරණය පැවැත්වීමට මේ දක්වාත් මුදල් වෙන්…

අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සහ කාර්යභාරයන් ගැසට් කරයි

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සහ කාර්යභාරයන් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. එම ගැසට් නිවේදනය පහතින්, http://www.documents.gov.lk/files/egz/2024/11/2412-08_E.pdf

2025 අයවැය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරයි

2025 අයවැය යෝජනා ලබන ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. එහිදී ඔහු…

ගෑස් හිඟයට විසඳුම්ක්

ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි. ඒ අනුව…

දිස්ත්‍රික්ක 5ක නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

බදුල්ල, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ඉදිරි පැය 36දී උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. ඒ හෙට…

කාලගුණය දරුණු වෙයි

හෙට (23) දිනයේදී උතුරු මැද, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්තානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඈති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ…