වාහන ආනයන ප්‍රතිපත්තිය පිළිබඳව ජනපතිගෙන් ප්‍රකාශයක්
වාහන ආනයන ප්‍රතිපත්තිය වෙනස් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (07) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින්. මෙහිදී ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකා…