Tag: srilankanews

ගෑස් හිඟයට විසඳුම්ක්

ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි. ඒ අනුව…

දිස්ත්‍රික්ක 5ක නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

බදුල්ල, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ඉදිරි පැය 36දී උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. ඒ හෙට…

කාලගුණය දරුණු වෙයි

හෙට (23) දිනයේදී උතුරු මැද, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්තානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඈති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ…

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් වෛද්‍යවරුන් 6කට දිවි අහිමි වෙයි

ඊශ්‍රායලය විසින් ගාසා රෝහලකට ඩ්‍රෝන යානයක් උපයෝගී කරගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. මෙම ප්‍රහාරය…

බදුල්ල බස් අනතුරුන් තුවාල ලබා සිටි සිසුවෙක් ජීවිතක්ෂයට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් පසුගියදා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23) මියගොස් තිබෙනවා. ඔහු 24ක් හැවිරිදි යාපනය…

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ රතු එළියක්

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිට ඉවත් වන ලෙස දන්වමින් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න ප්‍රකාශ කළා. ඒ අද (23)…

IMF සිව්වන වාරිකයට අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මඟින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 3වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය…

සහෝදරයන් දෙදෙනෙක්ට දිවි අහිමි වූ අනතුර

කුලියාපිටිය – හෙට්ටිපොල ප්‍රධාන මාර්ගයේ කුඹුරපොල ඔයට අද (23) අලුයම ජීප් රථය පෙරලීමෙන් එකම පවුලේ තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වේ තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ජීප් රථය ගඟෙන් ගොඩගැනීමත් සමඟ එහි සිරවී…

සහල් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළා. ඒ අද (22) පැවති…

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ලංකාවත් එක්වෙයි

ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් ගත් සාමාජිකයින් 31දෙනා අතරට ශ්‍රී ලංකාවද එක් වී තිබෙනවා. ඒ සඳහා ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආසනයක් සඳහා තරග කළ ශ්‍රී ලංකාව ඡන්ද…