Tag: srilankanews

පොල් හිඟයට නව විසඳුමක්

කෙටිකාලීන පලදාව ලබාදෙන නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වා තිබෙනවා. ඒ මෙරට පවතින පොල් හිඟයට විසඳුමක් ලෙසයි. මෙම නව ව්‍යාපෘතිය හරහා වසර 3ක් පමණ කෙටි කලකදී වැඩි පලදාවක් ලබා ගත හැකි…

ශ්‍රී ලංකා බැංකු පද්ධතිය සම්බන්ධයෙන් නිවේදනයක්

Fitch ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකා බැංකු පද්ධතිය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ශක්තිමත් වන බවයි එම නිවේදනයේ…

විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා පත් කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබෙනවා. එම පත්වීම් ලිපිය…

ඊශ්‍රායල අගමැතිට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර මුල්කර ගනිමින් ඔහුට මෙලෙස වරෙන්තු නිකුත්…

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

හෙට (23) ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් අනතුරුව එය ඉදිරි දින…

ප්‍රධාන මාර්ගයේ ජීප් රථයක් ගිනි ගනියි

බදුල්ල – කඩුවෙල ප්‍රධාන මාර්ගයේ තලංගම ප්‍රදේශයේදී අද (22) උදෑසන සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා. ගින්නෙන් කිසිවෙක්ට හානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම ජීප්…

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වෙනත් පුද්ගලයෙක්ට යොමු කරන හඬ පණිවිඩයක් ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකි බවයි වාර්තා වන්නේ. එම සමාගම…

උසස් පෙළ සමයේ බාධාවකින් තොරව විභාගය පැවැත්වීමට විශේෂ වැඩසටහනක්

2024 උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි ආපදා තත්ත්වයන් මග හරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පැවැත්වීමට විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ…

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (22) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 13 වනදා…

නියෝජ්‍ය අමාත්‍යවරුන් 29ක් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.