මොරටුව දිසා විනිසුරු තිළිණ ගමගේගේ සේවය අත්හිටුවයි
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නීතිවිරෝධීව අලි පැටවෙක් ළඟ තබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් මොරටුව දිසා විනිසුරු තිළිණ ගමගේගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණ…