ලංකාවට තවත් පදක්කමක්
දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේයි. මේ අතර මීටර් 400 ඉසව්වේ…
දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේයි. මේ අතර මීටර් 400 ඉසව්වේ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ජුනි 20වනදා කුමන ජාතික වනෝද්‍යානයේ සිට යාල වනෝද්‍යානය වෙත පිවිසීමට අවසර ලබාදී තිබෙනවා. ඊයේ (22) රැස් වූ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී…
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිලිලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින්. කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ පසුගිය…
මත්ද්‍රව්‍ය පුවාහනය කර අලෙවි කළ බවට සැකපිට පුද්ගලයන් 8දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හලාවත, තොඩුවාව ප්‍රදේශයේදීයි. මෙහිදී පොලීසිය විසින් එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගෙන ඇති බවට සැක කෙරෙන රුපියල්…
ලබන 25 වනදා පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ…
වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී. එච්. ඩී. ධර්මපාලට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාවේදීයි. හිටපු…