නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
ඉංගිරිය පොලිස් වසමේ අක්කර 60 ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 50ක් සමඟ සැකකරුවෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත්…