දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කටයුතු කරන්නේ නම් ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ සමස්ත ලංකා වකුගඩු…
ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සාමාන්‍ය වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ගාල්ල, මාතර, කළුතර…
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර හෙට (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතයි. ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ මනූෂ නානායක්කාර ප්‍රකාශයක් ලබාදීමටද සූදානම් බවයි. ඒ දකුණු කොරියාවේ…