Tag: stike

දෙමටගොඩ දුම්රිය සේවක වර්ජනය අවසන්

දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සේවකයෙකු අතුරුදන් වීම මූලික කරගනිමින් ආරම්හ කළ වැඩ වර්ජනය අවසන් කිරීමට දුම්රිය පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අද (06) පැවති දුම්රිය බලධාරීන්ගේ සාකච්ජාවකින් අනතුරුවයි.