පද්මේ සමඟ සබඳතා පැවැත්වූ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පත්මේ සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අත්අඩංගුවට…