Tag: # today

දිවයිනේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට පළාත්වලත් සවස්කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, ගාල්ල, මාතර සහ පුත්තලම…