බේරේ වැවේ ජල සාම්පල වල අවසන් පරීක්ෂාව අදයි
කොළඹ බේර වැවේ සතුන් මියයාම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදු කරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනයක නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය පවසනවා. පරිසර අධ්‍යයන අංශයේ…
කොළඹ බේර වැවේ සතුන් මියයාම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදු කරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනයක නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය පවසනවා. පරිසර අධ්‍යයන අංශයේ…
දිවයිනේ දකුණු කොටසේ අහස අද (29) වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි…
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේදීයි. මෙම සැසිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්විමට තීරණය කර…
උතුරු,උතුරුමැද,නැගෙනහිර,ඌව,දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපය තුළදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ…
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (27) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල…
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරුමැද,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය…
ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර,මඩකලපුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු මැද සහ…
නැගෙනහිර, උතුරු, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. නැගෙනහිර, උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට…
වසර 3කට පසු ලෙබනනයේ බේරූට්හි පිහිටි සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට එක්සත් ආරාබි රාජ්‍යයේ අවධානය යොමු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එරට දූත…
මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයන් 3,500ක් සඳහා සෞදි අරාබියේ සත්කාරකත්වය හිමි වී තිබෙන බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ඊට අදාළ…