පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඔහු කියා සිටියේ විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ වන බවයි. ඒ අනුව…
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඔහු කියා සිටියේ විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ වන බවයි. ඒ අනුව…
ඇමරිකානු ජනපති Joe Biden සහ ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu අතර ඊයේ (12) දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Biden ඇමරිකාවේ ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට පෙර ගාසා තීරයේ සටන් විරාමයක්…
දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. එම සංවිධානය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, පස්සර සහ…
ඖෂධ පරික්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂණාගාර කිහිපයක් ඉදිරියේදී ඉදි කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.…
මෙම වසරේ මුල් දින 09 තුළදී පමණක් විදෙස් සංචාරකයන් 70,944දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. එම සංඛ්‍යාව 11,789ක්. එමෙන්ම…
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව නැගෙනහිර, ඌව…
සහල් ආනයනය කිරීම සඳහා රජය ලබා දුන් කාලය හෙට (10) අවසන් වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000ක් මේ වන විට වෙළෙඳපොළට මුදා හැර ඇති…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (08) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව…
2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.…
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුවී තිබෙනවා. ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක්…