Tag: today

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියටත් සයිබර් ප්‍රහාරයක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සඳහන් කළේ කිසියම් පුද්ගලයෙක් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල…

මේ වසරේ ගත වූ කාලය තුළ වන අලි මරණ 350ක්

මෙම වසරේ ගත වූ කාලය තුළ වන අලි 350දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ වෙඩි තැබීම්වලින් බවයි. එම සංඛ්‍යාව වන 70කට…

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී එම ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි. සැකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය…

එළවලු මිල සීග්‍රයෙන් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (29) දේශීය වෙළඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ රුපියල් 160ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය අවසානයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.60ක් දක්වා 1.41%කින් ඉහළ ගොස් ඇති බවයි…

දකුණු කොරියාවේ බිහිසුණු ගුවන් අනතුරක්

පුද්ගලයන් 181දෙනෙක් රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 28දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම ගුවන් යානය තායිලන්තයේ…

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය…

අදත් ප්‍රදේශ රැසකට වැසි

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (28) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ…

කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා

පවතින උත්සව සමය නිමිත්තෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (27) හෙට (28) සහ අනිද්දා (29)…

විදුලි ගාස්තු සංශෝධනයට ගැන මහජන අදහස් විමසීම ඇරඹෙයි

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබා ගැනීම අද (27) ආරම්භ වනවා. ඒ අනුව එහි පළමු සැසිය මධ්‍යම පළාතෙන් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. නව වසරේ පළමු…