Tag: today

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට්ටුව එළියට

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 වසරේ දෙසැම්බර් 12වනදා…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.…

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව 2025 වසරේ ජනවාරි 31වනදා හෝ ඊට පෙර ලංකාවට ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. එම ලුණු තොගය සීමා සහිත ශ්‍රී ලංකා…

සයිප්‍රස් ශ්‍රමිකයන් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කර ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර

සයිප්‍රසයේ සේවයේ නිරත වන මෙරට ශ්‍රමිකයන් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කර ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කළා. ඒ කොළඹ ප්‍රදේශයේ පැවති…

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්

ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. එම මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහා මාතර දිස්ත්‍රික්කවලත් අද (19) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ…

රුසියානු ආරක්ෂක ප්‍රධානියෙක්ට දිවි අහිමි වෙයි

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල පිපිරීමකින් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි. ඒ අතර රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ…

කොළඹ කොටස් වෙළඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක් ලෙසයි. ඉතිහාසයේ පළමු වරට එම අගය 14,500 සීමාව ඉක්මවූ…

කලා වැවේ හදිසි වාන් දොරටු 2ක් විවෘත කරයි

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කලා වැවේ හදිසි වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා. කලා වැව භාර ඉන්ජිනේරුවරයා සඳහන් කළේ ජල ධාරිතාව අක්කර අඩි 83,821ක මට්ටමකට පැමිණීම…

කොටස් වෙළඳපොළේ තවත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළඳපොළේ අද (13) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 169.53කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 14,206.34ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…