Tag: today

රටම ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනයක්

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට ජන හා නිවාස සංගණනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ ජනතාව දැනුම් දුන්නේ නිවසට පැමිණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු…

හරවන් ගිය තෙල් නැව ගැන දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට පැමිණි තෙල් නැවක් නැවත පිටත්ව ගිය බවට පළවන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා කරුණු දැක්වීමක් සිදු කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12)…

ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ඊලොන් මස්ක්ට

ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සතු සමාගමක් වන SpaceX අභ්‍යන්තර කොටස්…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව උතුරු පළාතේ…

ඕස්ට්‍රේලියාවෙන් නවීන නිරීක්ෂණ ගුවන් යානයක්

බීච් කින්ග් 350 මාදිලියේ නවීන නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ඒ ඕස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙසයි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ…

රුපියල් කෝටි 13ක මත්ද්‍රවය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සහ එක්ස්ටසි මත්පෙති 800ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කහතුඩුව ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ එම…

ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම්වලට ලැබුණු නියෝගය මෙන්න

පසුගිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීම හේතුවෙන් එම විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්වලට අදාළ විභාගය ලබන 16වනදා දක්වා…

පියුමාට අද ලැබුණු නියෝගය

කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැක කෙරන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11)…

අහුංගල්ලේදී දිය වැලකට හසුවූ විදේශිකයන් දෙදෙනෙක්ව බෙරාගනියි

අහුංගල්ල පොලිස් වසමේ මුහුදේ දිය නාමින් සිටි විදේශීය ජාතික පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඊයේ (10) දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින්…

ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප

පසුගිය 2වනදා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරීන් 04 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන්ව අද (10) කඩුවෙල මහේස්ත්‍රාත්…