Tag: today

වසර 30ක් පැරණි අමිහිරි වාර්තාවක් සිංහයන් අලුත් කරයි

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා. එහිදී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු…

රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (28) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.57ක් ලෙස සටහන්…

උසස් පෙළ යළිත් කල් යයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජයසුන්දර මේ බව ප්‍රකාශ කළා. මීට පෙර උසස් පෙළ…

30වනදා වන විට වැසි තත්ත්වය අඩු වෙයි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) සවස් කාලය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල…

වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන්

ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට 200.5mmක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. එමෙන්ම තුනුක්කායි ප්‍රදේශයට 199mmක වර්ෂාපතනයක් සහ…

ඊශ්‍රායල – හිස්බුල්ලා සටන් විරාමයක්

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (27) උදෑසන බේරූට්හි ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර…

SL Vs SA – Test | පළමු තරගය හෙට ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය හෙට (27) ආරම්භ වනවා. ඒ දකුණු අප්‍රිකාවේ Sahara ක්‍රීඩාංගණයේදියි. මෙහිදී…

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු නවතියි

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු අද (26) සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන්…

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය

ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එන්. ආර්. ඩී. අපෝන්සු අතර අද (26) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ…

විදුලි ගාස්තු සංශෝධනය ගැන නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ 6% සිට 11%ක් දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට…